සතුට ලඟ නැති සැනසුමක් නැති ජීවිතය දැන් හරිම තිත්තයි,
දෛවයත් අරගන්නෙ හැමදා වේදනාවේ අඳුරු පැත්තයි,
ඇඟිලි ගැන ගැන හිඳිමි තවමත් මඟ බලන්නට පැතුම් ගොන්නයි,
නුඹ ඇවිත් සිත සෙනෙහසින් හිටියොත් හෙට දිනේ මල් පිපේ සත්තයි
© සිරිබිරිස්02
Thursday, January 10, 2019
Subscribe to:
Post Comments (Atom)
වාසිටි කතා-3
වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...
-
සැලකිය යුතුයි. කතා අන්තර්ගතය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍ය වචන යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා හෝ අනෙක් විළි බිය ...
-
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්.. මම ඉන්නේ වම් පැත්තේ - රූම ඉන්නෙ දකුණු ඇඳේ, රෑට රෑට ඇහෙන සද්ද මොනවද උගෙ ඇඳ පැත්තෙන්, ලයිට් නිව්ව ගමන් රෑට...
-
01- හනුමා සැලකිය යුතුයි. කතා අන්තර්ගත රසය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ අඩංගු කර ඇත. ක...
No comments:
Post a Comment