වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1
එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී,
එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී,
නමත් කෑවා වැදිපුරේ අපෙ අල වෙලා මේ මිෂෙල් පෙන්දී,
පිටියෙ කුලියා පොරයි මම හිටපියව් හැම මගෙ නමට පින් දී..
Friday, May 22, 2020
Sunday, May 10, 2020
ඒ හිත් අහිංසකයි- ලද සතුට අසීමිතයි..
ගලමුදුන කියන ලස්සන ගම තියෙන්නෙ, මහියංගණයෙ, මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ.
යන්න හරියට පාරක්වත් නැති, අතිශය දුෂ්කර මේ ගමේ හැමෝගෙම වාගෙ ජීවනෝපාය ගොවිතැන.
සුන්දර කඳු වළල්ලකින් වටවෙලා, සොබා දහමේ අසීමිත චමත්කාරය වගේම, නොඉඳුල්, නෑඹුල් අසිරිය විඳින මේ මිනිස්සු අපිට වඩා ගොඩක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා.
කාලෙකට කලින් අපි මේ ගමට ගිය ගමනක මතකය ආයෙත් අවදි කරන්න හිතුවෙ ඒක ජීවිතේ වින්ද ලොකු ආශ්වාදයක් නිසා.
ඒ මූණුවල පිපුණ හිනාව අපේ හිත්වලට එක් කළේ කිසිදා නොවිඳි චමත්කාරයක්.

අපේ ගමනෙ අරමුණ වුණේ මේ සොඳුරු ගමේ පිපිච්ච මල් කැකුළුවලට පුංචිම පුංචි හයියක් වෙන එක.
ඒ මූණුවල පිපුණ හිනාව අපේ හිත්වලට එක් කළේ කිසිදා නොවිඳි චමත්කාරයක්.
Saturday, May 9, 2020
ගිනිකූරාගේ විරිදු සුරල්
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්..
මම ඉන්නේ වම් පැත්තේ - රූම ඉන්නෙ දකුණු ඇඳේ,
රෑට රෑට ඇහෙන සද්ද මොනවද උගෙ ඇඳ පැත්තෙන්,
ලයිට් නිව්ව ගමන් රෑට ඉන්නට බෑ කරච්චලේ,
හිටපිය මම අල්ලගන්නවා ළඟදිම උඹේ හොරේ.
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්..
ඒ මදිවට මුගෙ ඇඳ ළඟ බිත්තියෙ බිම්මල් පාත්ති,
මේක කොරන්නේ ඇග්‍රි ද ඉංජන්ගේ හෝල් ඉඳන්,
නැතිනම් මූ රෑට රෑට යෝගී ඇක්සයිස් වත්ද,
ඉඳපිය මම අල්ලගන්නවා ළඟදිම උඹේ හොරේ.
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්..
මෙහෙම හිතපු ගිනිකූරා,
දවසක් නිදි වගේ හොරට,
ඇහැ ඇරගෙන හිටියා රෑ,
9,10 පහුවෙනකන්,
ඔන්න ඉතින් පුරුදු ලෙසට,
ඇහෙන්න ගත්තා සද්දේ,
ගිනිකූරගෙ හිතට අයෙත්,
සැකයක් එනවා මොනවද,
මේකා මේ රෑ තිස්සේ,
නටන අමුතු නාඩගමක්.
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්..
හිටපිය අද දෙකෙන් එකක්,
මම බේරුම් කරගන්නව,
මේක පුදුම කරදරයක්,
රෑ විතරක් නෙමෙයි දවල්,
කාලෙත් කන බැම්පෙනවා.
මෙහෙම හිතුව ගිනිකූරා,
දනි පනි ගා පැනල ඇඳෙන්,
එක පාරට දැම්ම සුවිච්චුව කාමරෙ ලයිට් එකේ.
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්..
රූමා උඩුබැලිව හැරී,
අතින් අරන් මොකද්ද මේ,
හොලවන්නේ උඩට, යට ට,
මටනම් නෑ තේරෙන්නේ,
ගිනිකූරා ගල් ගැහිලා,
පත්තු කළත් විදුලි පහන්,
රූමා නෑ නවතින්නේ,
සුපුරුදු දේ කරන ගමන්,
කිව්ව මෙහෙම ගිනිකූර ට.
ප# ද හු&*තො බලන් ඉන්නෙ,
තෝත් ඇදපියකො ඕන්නම්
(කියවා රසවිඳීම සඳහා පමණි, කිසිවෙකු හට අපහාසයකට නොවේ)

සංදේශය- 05
මන්දාරම් අඳුර මැදින් වැස්ස වෙලා වැටෙන්නෙ මං
නුඹේ හිතේ දාහය පිස සිහිල දෙවන්නයි,
හැන්දෑවේ කරුවළ බිඳ පුන් සඳ වී එමි අහසට
ඒ එන්නේ නුඹට දැනෙන තනිය මකන්නයි,
රළ පෙළ වී හනික ඇවිත් නුඹෙ වුවනත සිප ගමි මම
වෙරළ නුඹයි ළතැවෙන නුඹ සනහාලන්නයි,
වැස්සට, පුන් සඳට, රළ ට ළංවනු බැරි ඉම හිටියොත්
මගේ පැතුම ඒ නුඹෙ ළඟ සදා රැඳෙන්නයි.

Friday, May 8, 2020
වාසිටි කතා- 2
වඳින්න ගිය දේවාලය නොහොත් "ටිප්සිත්"
2007 අවුරුද්දෙ දවසක,
කැම්පස් අවුට් වෙලා ජොබ් කරන කාලෙ,
පොඩ්ඩක් නිවාඩුවක් ලැබුණා.
දුකින් දාල ආව කැම්පස් එක බලන්න,
ආයෙමත් ඒ පැත්තෙ යන්න හිතුණා,
ඉතින් මම නුවරට ගිහින්,
ගම්පොල බස් එකක නැඟලා,
අක්බාර් හෝල්ට් එකෙන් බැස්සා.
ෆැකල්ටිය, හෝල් එක පැත්තෙ ඇවිදලා,
මට හිතුණා ගඟෙන් එහා පැත්තට යන්න,
අක්බාර් පාලම උඩට ආව මට,
පෙණුනා ටිප් ටොප් එන හැටි සිත්තම්මා එක්ක.
කාලෙකට පස්සෙ බැචෙක් දකින්න ලැබීම,
මගෙ හිතට දැනෙව්වෙ සියුම් සතුටක්.
"ආ උඹ තාම කැම්පස් ද වැඩ..?"
බැචත්වයට මම ටිපාගෙන් ඇහුවා.
"ආ, ඔයා යන්නකො."
ටිපා මට කිව්වෙ අමුතු සතෙක් දැක්ක ගානට.
තව මොන මොනවදෝ කිව්වත්, මම ඒ ගැන තැකුවෙ නෑ.
"ආ, හරි, හරි"
කියාගෙන මම "අරු" එකට ගියා..
ඔන්න බැචාලා.
ඕක තමයි ලෝක ස්වභාවය.

වාසිටි කතා-1
කැන්ටිමේ අවුල (වදින තැනකට)
කතා අන්තර්ගත රසය කුළු ගැන්වීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා මෙය කියවීමෙන් වළක්වන්න. ලැජ්ජා භයැතියන් මෙය නොකියවා වහා ඉවත්ව යන්න.
ඒ 2003 අවුරුද්දෙ ජනවාරියෙ හරි පෙබරවාරියෙ හරි දවසක්. උදේ ලෙක්චර්ස් ඉවර වෙලා දවල් 12 ට අක්බාර් කැන්ටිමට ආවෙ ලන්ච් එකට. දන්නවනෙ ඒ කාලෙ ෆැකල්ටි එකේ ඉඳන් හොස්ටල් එන ටිකටත් මග දිගට සුබ පතාගෙන එන්නෙ ජේෂ්ඨතුමාලට, තුමීලට. "සුබ දහවලක් වේවා ජේෂ්ඨතුමා මේ කුණු ෆ්‍රෙශාටත් එසේම වේවා."
(ඔය කුණු ෆ්‍රෙශා කියන වචනෙ මට මුල කාලෙ ඇල්ලුවෙ නෑ, ඒ නිසා මම කියන්න ගත්තා, "සුබ උදෑසනක් ජේෂ්ඨතුමා, මටත් එසේම වේවා කියලා, ඕක ඇහුව ජේෂ්ඨයට මළ පැනලා කියපි, "කව්ද හුත්තො "මම" කියන්නෙ, තොට ඔහොමද කියන්න කියල දීල තියෙන්නෙ, ගහපිය මනෝ පුටුව." කියලා, එදායින් පස්සෙ මම වචනෙ ඇජස් කර ගත්තා)
කොහොමහරි, මොකා මොනව කිව්වත්, කැම්පස් යන්න බැරි වුණ කුහකයො එක එක ඒව කිව්වත්, රැග් එක කියන්නෙ ජීවිතේ සුන්දරම අත්දැකීමක්. හරියට රැග් වුණ එකා ඒක දන්නවා. ඒ කතා වෙනම බ්ලොග් එකකින් කියන්න ඕන.
ආයෙමත් එමු කතාවට.
අක්බාර් කැන්ටිමට රින්ග ගත්තත් එතනත් ගැලවිල්ලක් නෑ. බැචාල එක එකා ගැන විස්තර අහනවා, සමහරු මනෝ පුටු ගහගෙන. තව උන් ජෙෂ්ඨයො එක්ක ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල. දන්නවනෙ ඒ දවස්වල අක්බාර් එකේ කෑම පෝලිම ගොඩක් දිගයි. සමහර වෙලාවට කවුන්ටර් එක ලඟ ඉඳලා, කැරම් බෝඩ් එක හරියට තියනවා. කොහොමහරි කෑම පෝලිමට ඇමිණිලා මොනවහරි කන්න හිටියත්, ඒකට කලින් ජේෂ්ඨයෙක් මට කථා කළා. "එයි හුත්තො, කොහෙද යන්නෙ, මෙහෙ වර".
"සුබ දහවලක් ජේෂ්ඨතුමා, මේ කුණු ෆ්‍රෙශාටත් එසේම වේවා"
"ඉඳගනින් මෙතන බැචා ලඟින්" එතන හිටිය බැචා මට මතක නෑ කව්ද කියලා.
ඒ හවස්වරුවෙ පැය 4ක් Workshop තිබ්බ දවසක්. (මතකයි නේද ඔයාලට. මතක් වුණත් ආස හිතෙනවා.)
ඊට පස්සෙ මට වුණේ කෑම කන එක පැත්තක තියලා ජේෂ්ඨයා එක්ක ප්‍රශ්නෝත්තර වැඩසටහනට සෙට් වෙන්න.
එක එක ප්‍රශ්න කෝටියයි. අහඹු විදිහට පෙන්නන බැචෙක් පෙන්නලා ඌ ගැන විස්තර අහනවා, නම, ගම, පවුලෙ විස්තර, සමහරවිට උගෙ බඩුවගෙ විස්තර, අරක මේක ඉවරයක් නෑ.
ඔය අස්සෙ ඕවට උත්තර දෙන්න බැරි වෙන එවුන් මනෝ පුටුව ගහනවා.
තව එකෙක් ජේෂ්ඨයෙක් ලඟට ගිහින් "ජේෂ්ඨ තුමා හුකා ගන්න එපා" කියනවා, ඒ තව ජේෂ්ඨයෙකුගෙ ඕඩරේකට.
ඔහොම ඉඳලා ඉඳලා 12.50 වුණා. 1 ට කම්මලට යන්න ඕන. කොහොමහරි මගේ අසරණකම තේරුම් ගත්ත ජේෂ්ඨයා මෙහෙම කිව්වා.
"එයි උඹට 1 ට ලෙක්චර්ස් නේද, මෙහෙ වර, බැචා ගෙ කෑම එකෙන් කාපිය". මෙහෙම කියලා ජේෂ්ඨයා පෙන්නුවෙ "අවුලා" කියලා පිඟන්පුරෙන් ආව එකාව. මොනව කරන්නද, වෙන කරන්න දේකුත් නෑ, කෑම එකක් ගන්න වෙලාවකුත් නෑ, මම "අවුලා" ගෙ කෑම එකට සෙට් වුණා.
ඒත් බත් කටවල් දෙකයි කන්න හම්බ වුනේ, "මොකද බන් ඔච්චර අනුන්ට වද දෙන්නෙ"
තමන් තනියම බුදින බත් එකට සිරිබිරිස් සෙට් වුන එකට, "අවුලා" ට හොඳටම කේන්ති ගියා, මටත් ඒක තේරුණා.ඔන්න එකට වාත වුණ බැචා දුන්න ටෝක. අසරණ වෙලා හිටිය මම මේ කතාවෙන තවත් හෙම්බත් වුණා. කෑව බත් ටික ආපහු කටෙන් අරන් දෙන්න තරම් හිතුණා
මේ දවස්වල බැචාලගෙ කටේ තිබ්බෙම යුනිටිය, ඇඟේ තිබ්බෙම බැචත්වය.
ඒත්..
මාස ගානක් එකට වාත වෙලත් සමහර උන්ගෙ උපන් ගති අරින්න බෑ, හරියට කළු පාට අඟුරු කෑල්ලක් සුදු කරන්න බෑ වගේ.
"අවුලා" කියන මිනිස්කම වගේම බැචත්වය අවුල් කරපු පුද්ගලයාගෙ බත් පතෙන් මිදිලා වට පිට බැලුව මගෙ වාසනාවට ටිකක් එහායින් "පිශාචයා" හිටියා. ඌත් පිඟන්පුරේමයි.
එතෙන්ඩ ගිය මට පිශාචයා කතා කළේ හැබෑම ලෙන්ගතුකමෙන්.
"ආ සිරියා, වරෙන්, වරෙන් , කාපන්.
මිනිස්කමේ- බැචත්වයේ මුල හරියෙ පාඩමක් මම ඉගෙන ගත්තෙ ඔහොම.
මිනිසුන්ට වඩා නොමිනිසුන් පිරුණු සමාජයට මේ කතාව ලොකු පාඩමක් කියල දෙනවා,
"පිශාචයා, උබ සැබෑ මිනිහෙක්- බැචෙක්.
අනිත් නොමිනිසුන් ගැන කියන එක නිශ්ඵල දෙයක්.

නම නොකී පෙම
අක්බාර් බරාඳය කෙළවරට වෙලා,
හෝල් එකට යන්න බැරිව,
නා කපන වැස්සෙ බලන් හිටිය මම..
ඔක්කොම වැස්සට කලින් පැන ගත්තත්,
මම පහු වුණේ "ඉන්ට" ව හම්බු වෙන්න මෙටලජි ලැබ් එකට ගියපු හින්දා.
ආ මොකද වැස්සට අහු වුණාද.?
මගෙ ලඟ වැඩිපුර කුඩයක් තියනවා.
මේක අරන් ගිහින් හෙට උදේ එනකොට ගෙනත් දෙන්න,
මට හවස ලෙක්චර්ස් නෑ,
එතකොට ඔයා..?
මම වැස්ස පෑව්වම නාදන් යනවා.
පොඩි අසයින්මන්ට් ටිකක් තියනවා,
වැස්ස අඩු වෙනකන් ලයිබ්‍රි එකේ ඉඳන් ඒ ටික කරනවා.
ඔබේ ඒ දයාබර බවට පින්.

සංදේශය- 04
නියඟයෙන් දැවී අළුව,
සා පවසට පැනිත්තක් නැතිව,
කේඬෑරිව,
වේදනාබරව,
හිස් බැල්මෙන්,
නිල් ආකහේ දිහාව
බලාගෙන හිටිය මම,
එක දවසක් දැක්ක අළු පාට වලාකුළක්.
ඉතුරු වෙලා තිබ්බ අන්තිම බලාපොරොත්තු ටික,
එක මිටකට ගුලි කරගෙන,
මම දිලිසෙන දෑස් වලින් ඈත සිතිජයට දුර මැන්නා.
ඒත්...
හිතුවෙ නෑ කවදාවත්ම,
නුඹ,
වැහි වළාවක පැටලිලා ආව මායාවක් කියලා...

Subscribe to:
Posts (Atom)
වාසිටි කතා-3
වාත කාලේ නංගි අලයන්ට කිව්ව කවි-1 එන්නෙපා අක්බාර් පැත්තේ කඩනවා තොපෙ හතර හන්දී, එකෙක්වත් අහුවුනොත් වැට ළඟ ගෙවන්නට වෙයි තොපිට වන්දී, නමත් ක...
-
සැලකිය යුතුයි. කතා අන්තර්ගතය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍ය වචන යොදා ඇත. කරුණාකර ඔබේ හය හතර නොදත් දරුවා හෝ අනෙක් විළි බිය ...
-
කන්ට බෑ බාන්- බොන්ටත් බෑ බාන්.. මම ඉන්නේ වම් පැත්තේ - රූම ඉන්නෙ දකුණු ඇඳේ, රෑට රෑට ඇහෙන සද්ද මොනවද උගෙ ඇඳ පැත්තෙන්, ලයිට් නිව්ව ගමන් රෑට...
-
01- හනුමා සැලකිය යුතුයි. කතා අන්තර්ගත රසය නොනැසී පවත්වා ගැනීම සඳහා සිංහල භාෂාවේ අසභ්‍යය යැයි සම්මත වචන මෙම ලිපිය තුළ අඩංගු කර ඇත. ක...